මෛත්‍රී පාලනය උගුලක් -වමේ පෙරමුණේ දුමින්ද නාගමුව

dumindanagamuwa

දුෂිත මහින්ද රාජපක්ෂ පාලන ඉදිරි ජනාධිපතිවරනයේදී නියත ලෙසම   බිඳ වැටෙතත් ඉන් ජනතාවට සහනයක් අත් පත් නොවන බව වමේ පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක දුමින්ද නාගමුව කියා සිටී.

බිහිවෙන රනිල් , චන්ද්‍රිකා, මෛත්‍රීපාල  සන්ධානය ධනපති පංතිය විසින් ගොඩනගන බලගතු සන්ධානයක් බවත් මේ තුළ ප්‍රබල මෙහයවීමේ සාධකය වන්නේ හෙළ උරුමය ප්‍රමුක ජාතිවාදී නඩය බව නාගමුව වමේ හඬ පුවත් පතට පැවසීය.

ජාතිවාදීන් , ප්‍රතිසංස් කරනවාදීන් ,ලිබරල්වාදීන් සහ ඊනියා වාමාංශිකයින් ගෙන් සැදුම්ලත් මේ නන්නත්තාර සන්ධානය උගුලක් වන බවත් එයින් ජනතාව ගලවා ගැනීමට තමන් කටයුතු කරන බව දුමින්ද නාගමුව ප්‍රකාශ කළේය

 

 

wamanagamuwa

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.