මෛත්‍රී පිල මත දෙකක

slfp_maithreeමන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගතයුතු තීරණ පිලිබඳ ශ්‍රීලනිප මෛත්‍රී පිළ ප්‍රධාන මත දෙකක සිටී.එහි බහුතරයක් ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහභාගී වුවන්ට විනය පියවර ගැනීමට විරුද්ධ බව ආරංචි මාර්ග පවසයි.

වත්මන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව මෛත්‍රීපාල මහතාට පක්ෂපාතී වුවද විනය පියවර ගැනීම සඳහා මධ්‍යම කාරක සභාව කටයුතු කරන්නට ඉඩක් නොමැති බව හා මහලේකම් දුමින්ද දිසානායකගේ විරෝධය නොතකා එම රැලියට සහභාගී වුවන් සමග මෛත්‍රී පිලේ මන්ත්‍රීවරු සහයෝයෙන් කටයුතු කරන බව ශ්‍රීලනිප ඉහළ පෙලේ මන්ත්‍රීවරු රැසක් මාධ්‍යට අදහස් දක්වා ඇත.

තව ද ඔවුන් පවසන්නේ චන්ද්‍රික කුමාරතුංග මහත්මිය හා ඇයට පක්ෂපාතී ශ්‍රීලනිප ප්‍රබලයින් රැසක් අදාළ මන්ත්‍රීවරු රැසක් සාමාජිකත්වයෙන් නෙරපා දැමිය යුතු බවට දැඩි ආකල්පයක සිටින බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!