මෛත‍්‍රි වීදි අරගලයකට සුදානම්

 

siriuuu

 

 

 

සාධාරණ හා නිදහස් මැතිවරණයක් නොපැවැත්වුවහොත් ලබන ජනවාරි 08 වැනිදායින් පසු මහා ජනතා කැරැල්ලක් ඇති වන බවත් තමන් ඊට නායකත්වය දෙන බවත් පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

 

ලක්ෂ ගණනින් පාරට බස්වා ජනතා කැරැල්ලක් ඇති කිරීමට තමන් සුදානම් බව සිරිසේන මහතා මිනුවන් ගොඩ දී පැවසීය.

 

මැතිවරණයේ සාධාරණත්වය ප්‍රබලපබල තේමාවක් ලෙස ඉන්නතු කිරීමට විපක්ෂය සුදානම් වෙන බවක් දක්නට ලැබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.