යුක්තිය කෝ මැකො?- ජාතික හෙළ උරුමය

MG_9285-300x200

 

ජාතික හෙළ උරුමයේ චම්පික රණවක මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් මැතිවරණ කොමසාරිස්වරයා ගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් කියා සිටීයේ සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

ආණ්ඩුවේ හමුදා සහ රාජ්‍ය සම්පත් භාවිතා කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ තම මැතිවරණ වැඩපිළිවල ක්‍රියාත්මක කරන බව.චම්පික රණවක මන්ත්‍රීවරයා පැවසීය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පියවර ගැනීමටද මැතිවරණ කොමසාරිස්වරයා අපොහොසත් වී ඇති බව උද්ඝෝෂකයෝ පවසති.

එක්සත් ජාතික පක්ෂයේ එරාන් වික්‍රමරත්න, සුජිව සේනසිංහ සහ  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනෝමා ෆොන්සේකා ඇතුළු පිරිසක් මෙම විරෝධතාවට එක් වුහ.

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.