රක්ෂිත බන්දනාගාර ගත කල හිමිවරුන් අද නැවත උසාවියට

බොදු බල සෙනා සංවිධානයේ මහා ලෙකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේ ඊට විරුද්ධව හෝමාගම උසාවිය ඉදිරිපිට කළහකාරීව හැසිරෙමින් උද්ගෝෂණ කලේයයි යන චෝදනාව පිට ඊයේ (15) පොලීසියට භාරවූ පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ හිමිවරුන් අද (16) නැවත උසාවියට කැදවීමට නියමිතය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ රාවනා බලය සංවිදානයේ කැදවුම්කරු ඉත්තකන්දේ සද්ධාතිස්ස, අක්මීමන දයාරතන, මදිරිගිර්යේ පුඤ්ඤසර , පස්සර නන්දජීව යන හිමිවරුන්ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!