රටින් පිට කුමන්ත්‍රණ කථා බොරු-මංගල සමරවීර

රටින් පිට දෙමළ ඊලාම් ආණ්ඩුව සමග සිංගප්පුරුවේ සිට කුමන්ත්‍රනකාරී ‘ලෙස  සාකච්ඡා කල බවට ඇමති නිමල් සිරිපාල ද  කරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බව
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
 

 ‘අපි සාකච්ඡා කළේ පිටරට නොවෙයි. ඔක්කොම ලංකාවේ ඇතුළේමයි. භාගයක් කළේ පාර්ලිමේන්තුවේ. තවත් ටිකක් කළේ ජනාධිපති මන්දිරයේ සිට හූවක දුරින්. පිටරට ගිහින් සාකච්ඡා කරන්න ඕන නෑ අපිට.
 

තමන්ගේ පලි ගැනීමේ චේතනාවක් නැතැයි  මංගල සමරවීර මන්ත්‍රීවටයා කියා සිටියේය.

 

‘‘අපේ රජය යටතේ පලි ගන්නේ නෑ. වරදක් කර  ඇත්නම්  නම් එය නීතියට භාර දෙනවා. අපි මැදිහත් වෙන්නේ නෑ. වත්මන් ජනපතිටත් අවශ්‍ය නම් විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවට පැමිණිය හැකියි‘‘. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාව අම්ටමින් ප්‍රකාශ කළේය.

mangala-and-mahinda-

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.