රවීට යළිත් විශ්වාසභංගයක්

raviරවීට යළිත් විශ්වාසභංගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුනවර්දන මහතා කොම්බදී අද පවතී මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේ රට තුල පවතින මුල්‍ය අර්බුදය හේතුවෙන් මුදල් ඇමති රවී කරුණානයකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බවය.

මුදල් අම්මත්ය රවී කරුණානායකට එරෙහිව යළිත් විශ්වාසභංග යෝජනාවක් ගෙන එම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම අද පාර්ලිමේන්තුවේ දී ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.