ලංකාව 129 ට සීමා වෙයි

image

ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි අමීර් රාජය අතර බංගලාදේශයේදී දැන් පැවැත් වේ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේ කදුළු 8ක් දැවී ලබාගැනීමට හැකි වුයේ ලකුණු 129ක් පමණයි. චන්දිමාල ලකුණු 50ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවාර 2ක් අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 7ක් ලබා ක්‍රීඩා කරනවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.