ලසන්ත ඝාතනය කළ බව කී තැනැත්තා ගැන පරීක්ෂණ… පූජිත් කියයි

pujiyh-22දිනසේන රතුගමගේ

ජනාධිපතිවරයා කළ කතාව සම්බන්ධයෙන් තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව කී පොලිස්පතිවරයා මාධ්‍යවේදී ලසන්ත  ඝාතනය කළේ තමන් බව කියමින් සියදිවි හානිකරගත් පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු රැසක් සිදු කළ යුතුව ඇතැයි පැවසීය

වවුනියාවේ බෝගස්වැව  හා ඊච්චන්කුලම ප්‍රදේශවල නව පොලිස් ස්ථාන දෙකක් විවෘත කරමින් අදහස් දැක්වු පොලිස්පතිවරයා යාපනය කොඩිගාමම් පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගැනීමට හේතුවද විස්තර කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.