වරාය පිවිසුම් ගාස්තු සංශෝධනයට එරෙහි සටනක් ඇරඹෙයි.

c hමෙරට වරාය පිවිසුම්වලදී අයකරගන්නා ගාස්තුව වැඩි කිරීමට විරෝධය දක්වමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට වරාය භාවිතා කරන්නන්ගේ සංගම් එකමුතුව තීරණය කර තිබේ.

එදිනෙදා වරායන්ට පිවිසෙන්නන්ගෙන් පිවිසුම් වලදී අදාළ වන ගාස්තු 4000% කින් පමණ වැඩි කිරීම හේතුවෙන් අදාළ සේවාවන්වල නියැලෙන පිරිස් මෙම උද්ඝෝෂණයේ නිරතවීමට තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරයි.

අද (28) දින අදාළ විරෝධතාවය දක්වමින් සිදුකරන්නාවූ පා ගමන දහවල් කොටුව YMBA ගොඩනැගිල්ල ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිත බව එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.