වැඩපිළිවෙල පැහැදිලි.කකු‍‍ලනේ අදින්න එපා.

අගමැති රනිල් හා හිටපු ජනපති ඊයේ ගංගාරාම විහාරස්ථානයට පැමිණියා.

ඔවුන් එක්ව ආගමික වතාවත්වල නිරත වීමෙන් පසුව දෙදෙනාගේම ප්‍රධානත්වයෙන් පෙරහැරේ කරඩුව හස්තියා පිට තැන්පත් කළේය.

මෙහි දී ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගලබොඩ ඥානිස්සර හිිමි අනුශාසනාවක් කරමින් කියා සිටියේ අගමැතිවරයාගේ වැඩපිළිවෙල පැහැදිලි බවත් කකුලෙන් නොඅදින ලෙසත් හිටපු ජනපතිගෙන් ඉල්ලා සිටින බවයි.

තව ද හීලෑ අලි ඇතුන් ලබා දීමට තැනක් නොමැතිනම්තමන් වෙත එය තමන් වෙත ලබා දෙන ලෙස ද විහාරාධිපති හිමියන් ඉල්ලා සිටියේ ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.