විජේදාස රාජපක්ෂ අමාත්‍ය ධුරවලින් ඉවතට

wijedasa-aඅමාත්‍ය විජේදාස රාජපක්‍ෂ පිළිබඳ සිය නිර්දේශය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂට සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලිඛිතව දැනුම් දී ඇත. ජනාධිපතිගේ දැනුම්දීම මත අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම පිළිගන්නා බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවන බවද ඔහු සඳහන් කර ඇත.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.