විජේදාස රාජපක්ෂ ගැන තීන්දුව අද

Wijeyadasa Rajapaksheඑක්‌සත් ජාතික පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ තීරණාත්මක රැස්‌වීමක්‌ අද (17 දා) සවස 3.00 ට පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‌ෂ මූලස්‌ථානයේ දී පැවැත්වේ. ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක්‌ මෙම රැස්‌වීමේදී ගැනීමට නියමිතය.ඉදිරි මැතිවරණය හා ඒවාට මුහුණ දීම සම්බන්ධවත් පක්‌ෂයේ ඉදිරි ගමන සම්බන්ධවත් තීන්දු තීරණ රැසක්‌ මෙහිදී ගැනීමට නියමිතය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.