විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම ගැන මහින්ද චින්තනය සුසිල්ට අමතක වේ

 

 

 

 

susilgh

ජනපති මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට කිසි දිනක එකඟවී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා පවසා තිබිනි.

අමාත්‍යවරයා මේ ප්‍රකාශය කර තිබුණේ ඩේලිමිර්ර් පුවත්පත සමග සිදු කළ සාකච්ඡාවකදී ය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ පොරොන්දු ගණනාවක් අතර එක් පොරොන්දුවක් ලෙස විධායක ධුරය අහෝසි කරනවා කියා ඇතත් එහි කිසි තැනක විධායක ජනාධිපති ක්‍රමය අහොසි කරනවා කියා නොමැති බවයි.

පහතින් දැක්වෙන්නේ මහින්ද චින්තනයේ විධායක ධුරය අහෝසි කිරීම ගැන සඳහන් කොටසය.

chintha thumb medium640

SRI LANKA MIRROR

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.