විමල් වීරවංශගේ නිවසේ අභිරහස් මරණයක්

Wimal Weerawansaපාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රී වරයාගේ සේවය කල 24 හැවිරිදි ලහිරු දිසානායක නම් තරුණයා අභිරහස් ලෙස මිය ගොස් තිබේ. ශෂී විරවංශ මහත්මිය පොලිසියට පවසා ඇත්තේ මෙම තරුණයා සුපුරුදු පරිදි තමන්ට වැඳ ඉහල මාලයේ කාමරයට ගොස් නිදා ගත් බවයි.  තරුණයාගේ මව කියා සිටින්නේ මරණ පරීක්ෂණයෙන් සිදුවුයේ කුමක්දැයි දැනගන්නවා මිස තමන්ට කිසිවක් පැවසිය නොහැකි බවයි. වීරවංශ මහතාගේ නිවසේ පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පවතී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.