විස්සයි 20 ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

එළඹෙන ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය මෙවර ශ්‍රී ලංකා එක්දින නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට හිමි වී තිබෙනවා. නුවන් කුලසේකර හා රංගන හේරත්ගේ සේවයද මෙවර ලෝක කුසලාන විස්සයි 20 කණ්ඩායමට ලබා ගැනීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා සම්පුර්න සංචිතය පහතින් 12746371_1023852597675589_26684695_n

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.