සඟවාගෙන සිටි විදේශ මුදල් කාගේද?

ajithrohana

සඟවාගෙන සිටි විදේශ මුදල් තොගයක් සම්බන්ධයෙන්  කෙරෙන විමර්ශන පිළිබඳවපොලිස් මාධය ප‍්‍රකාශක අජිත් රෝහන මහතා  කියා සිටීයේ මේ මුදල් වල සැබෑ අයිතිකරුවන් පිළිබඳව විමර්ශන කටයුතු සිදුවෙන බවයි.

ස්විස් ෆ‍්‍රෑන්ක් මිලියනයක් හා ඇමරිකානු ඩොලර් ලක්‍ෂයක් අත්අඩංගුවට ගත් බවත් තවමත් පරීක්‍ෂණ කටයුතු සිදුවන බවත් ඔහු පැවසීය.

මේ පැමිනිල්ල කළතරිඳු ලක්ෂිත  තම කැමැත්තෙන්ම පොලීසියට පැමිණ මේ මුදල් ගැන දැන්වු බවයි පොලිස් ප්‍රකාශකයා කියා සිටින්නේ.

 

 

 

[vsw id=”/PEPiOB3piJ4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.