සද මත පා තැබූ 6 වෙනියා අභාවප්‍රාප්ත වේ

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි, සද මතට පා තැබූ 6 වෙනි පුද්ගලයා වන 85 වන වියේ පසු වූ එඩ්ගර් මිචෙල් අභාවප්‍රාප්ත වී ඇත.

ඒලන් ෂෙපර්ඩ් හා ස්ටුවර්ට් රෝසායි සමග සද මතට පා තැබූ එඩ්ගර් මිචෙල් සද මත පැය 9ක කාලයක් රැදී සිට ඇත.ඔවුන් සද මත පා තැබුවේ 1971 වසරේ දී ඇපලෝ යානයෙනි.

සද මත පළමුව පා තැබූ නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් ඕල්ඩ්‍රින්ට අමතරව තවත් 10 දෙනෙකු මේ වන විට සද මත පා තබා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.