සබරගමුව පළාත් සභා මන්ත්‍රී ජයතිස්ස රණවීර මෛත‍්‍රීපාල ට

jayathissa

 

පොදු අපේක්‍ෂක සිරිසේන මහතාට සහයෝගය දැක්වීම සඳහා හිටපු ඇමතිවරයෙකු වන සබරගමුව පළාත් සභා මන්ත්‍රී ජයතිස්ස රණවීර මහතා තීරණය කර තිබේ.

ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කලේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වන බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.