සාධාරන මැතිවරණයක් පවත්වන්න-එක්සත් ජාතීන් ගේ මහ ලේකම් ජී එල් පීරිස්ට

 

banki_moon

ශ්‍රි ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සාමකාමි  සහ විශ්වසනීය එකක්  වනු ඇතැයි තමන්  තුල දැඩි  බලාපොරොත්තුවක් ඇති බව එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මහා  ලේකම් බන්කි මුන් විසින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට දන්වා ඇත.

මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංහිඳීයාව සහ ප්‍රතිසංධානය පිලිබඳ අංශයේ ප්‍රධානියා විදේශ ඇමති ජී එල් පීරිස් හට දුරකථනයෙන් කතා කොට දැන්වු බව එක්සත් ජාතීන් ගේ සංවිධානයේ  පුවත් නිවේදනයකින්  හෙළිදරව් කොට තිබේ.

 

glperis

 

මුස්ලිම් ජනකොටස් වලට එරෙහිව බොදු බල සේනාව ගෙනයන වැඩ පිළිවෙළ හේතුවෙන් අළුත්ගමදී ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මරණ හතරක්,තුවාල වීමේ සිදුවීම් අසුවක්

ගෙවල් ගිනි තැබීම් සිදුවූ බව මෙම නිවේදනය  පෙන්වා දේ.

මීට අමතරව  සුළුතර ආගමික සිද්ධස්ථාන වලට ප්‍රහාර 150 ක් පමණ එල්ල වී ඇති බවත්  සඳහන්.

මේ පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික  කටයුතු පිළිබඳව දැනුමක් ඇති විචාරකයින් කියා සිටින්න්නේ ශ්‍රී ලංකාවේ දිනෙන් දින වැඩිවෙන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව එක්සත් ජාතීන්

ගේ දැඩි අවධානය යොමු වී ඇති බව ඇඟවීම සඳහා මේ නිවේදනය නිකුත් කොට ඇති බවයි.මෙම ඇඟවීම නොතකා කටයුතු කළහොත් බරපතල ප්‍රතිව්පාක ඇති විය හැකි බව

විචාරකයින් වැඩිදුරටත් පෙන්වා දෙති.

දිනෙන් දින වැඩිවෙන ප්‍රචණ්ඩ ක්‍රියා  සහ සාධාරණ ජනාධිපතිවරණ  ක්‍රියාවලියකට ඇති බාධා පිළිබඳව ශ්‍රි ලංකාවේ විදේශ තානාපතිවරුන් දැනුවත් කිරීමේ ක්‍රියාවලියක්

ආරම්භ වී  ඇති අතර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ළඟදීම තානාපතිවරුන් හමුවීමට නියමිතය.

 

සම්පුර්ණ නිවේදනය පහතින්

As Sri Lanka heads to polls, UN chief calls for ‘peaceful and credible’ election

29 December 2014 – United Nations Secretary-General Ban Ki-moon has conveyed his “strong expectation” that the Government of Sri Lanka will ensure “the peaceful and credible conduct” of its upcoming Presidential election, scheduled for the beginning of the New Year.

In a phone call last week with G.L. Peiris, Sri Lanka’s Minister of External Affairs, Mr. Banreaffirmed the UN’s continuous support for reconciliation, political dialogue and accountability as the country heads towards the election on 8 January 2015.

Sri Lanka has experienced a spate of ethnic and sectarian attacks since its 26-year civil conflict, which pitted the Government against Tamil insurgents, ended in 2009.

Most recently, a tide of violence and recrimination against Sri Lanka’s Muslim and Christian communities by Buddhist groups with extremist views has threatened to divide the country once again.

According to the Office of the UN High Commissioner for Human Rights (OHCHR), more than 350 violent attacks against Muslims and over 150 attacks against Christians have been reported in Sri Lanka in the last two years. Muslim and Christian communities are reportedly subjected to hate speech, discrimination, attacks and acts of violence throughout Sri Lanka frequently.

On 15 June, a local group promoting extremist Sinhalese nationalist views, Bodu Bala Sena (The Buddhist Power Force, or “BBS”), staged a large protest rally in Aluthgama that resulted in inter-communal violence, during which four people died and about 80 were injured. Homes and shops owned by Muslims, as well as mosques, were vandalized and some set ablaze.

In his conversation with Mr. Peiris, the Secretary-General noted the importance of inc

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.