සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හෙට

examination-department2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (20) නිකුත් කරන බවට විභාග දෙපාර්තමේන්තුව පවසයි.

යම් හෙයකින් මෙම ප්‍රතිඵල හෙට දිනයේ ලබා දීමට ප්‍රමාද වුවහොත් අනිද්දා දින නිකුත් කරනු ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මස පවතී මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ හයලක්ෂ හැත්තෑදහසක් පමණ පෙනී සිට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.