සෝමවීර නික්ම ගියත් නිර්මාණ නදිය ගලා බසී

Somaweera Senanayakeප්‍රවීණ නවකතා කරුවෙකු පුවත් පත් කලාවේදියකු මෙන්ම ටෙලි නාට්‍ය තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.

සති දෙකකට වැඩි කාලයක් ගිලන්ව සිටි සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වන විට 74 වැනි වියේ පසු විය.

රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත් යශෝරාවය, දූ දරුවෝ, මැණික් නදිය ගලා බසී ඇතුළු ටෙලිනාට්‍ය රැසක පිටපත් රචනය කරන ලද්දේ සෝමවීර සේනානායක මහතා විසිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.