හන්තාන සිද්ධියේ වින්දිතයෝ මෙසේ විරෝධය පල කළහ

Nimal peris 333හන්තාන මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ  නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි දැරියන් 8 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ සිද්ධිය සම්බන්ධ නඩුව අද මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණි. අද (11) උදෑසන සිට එම දැරියන්ගේ මා පියවරු, මුදලට බලයට යට නොවුණු සාධාරණයක් බලාපොරොත්තුවෙන් මහනුවර අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. මේ ඒ උද්ඝෝෂණයේ අවස්ථාවකි…

අද සවස ලිංගික අපයෝජන සිද්ධියේ සැකකරුවෝ මෙසේ බන්ධනාගාය වෙත රැගෙන ගියහ.nimal p

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.