හැකර්ට ජනාධිපති සමාවක් ?

President Maithripala Sirisena

මාධ්‍ය ප්‍රධානීන් හමුවූ ජනාධිපති සිරිසෙන  ඉඟි කොට සිටියේ බාලවයස්කාර හැකර්ට සමාව දීමට තමන් සුදානම් බවයි.

නඩුව දැනට අධිකරණයේ විභාග වෙමින් පවතින හෙයින් තමන්ට වැඩි යමක් කීමට නොහැකි වුනත් තමන්ටද  මේ පිළිබඳව මතයක් ඇති බව  ජනධිපතිවරයා කියා සිටියේය.

 ‘මමත් දරුවන් ඉන්න  තාත්තා කෙනෙක්’ යැයි ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ට පැවසීය. මේ වන වීට කඩුගන්නාවේ වෙසෙන දාහත් හැවිරිදි  සැකකරු රුපියල් දශ ලක්ෂයක ශරීර ඈප මත නිදහස් කොට ඇත

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!