හිරුණිකා තර්ජන වලට බියෙන් රට යයි

 

hirunikap

 

 

පොදු අපේක්ෂකයාට සහයෝගය පල කිරීමෙන් අනතුරුව තර්ජන එල්ල වීමත් සමග හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  රට හැර ගොස්  ඇත.

 

මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල අවසන් අවස්ථාවට සහභාගිවීමට  ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි විපක්ෂ ආරංචි මාර්ග කියා  සිටින්නේ.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.