හෙට මොන තීන්දුව දුන්නත් පා ගමන යනවා… මහින්ද කියයි

MR2ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙනගේ මූලිකත්වයෙන්  ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හෙට 5.30 පැවැත්වෙන සාකච්ඡාවේදී මොන තීන්දුව ගනු ලැබුවද ජන සටන පා ගමන අනිවාර්යයෙන් පැවැත්වෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි.

විරෝධතා පා ගමන ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කර රජය අපහසුතාවයට පත් නොකිරීමේ පදනමක් නිර්මාණය කරගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ සාකච්ඡාව කැදවා තිබේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන්නේ මේ පා ගමන කඩාකප්පල් කර රට ඉදිරියේ මෝඩයන් බවට පත් වීමට යහපාලන ආණ්ඩුව කටයුතු නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!