හෙළ උරුමයේ නියෝජ්‍ය මහ ලේකම් උදය ගම්මන්පිල යළිත් මහින්දට

 

 

 

Udaya-Gamanpilla-e1418287779115-377x300

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහ ලේකම් උදය ගම්මන්පිල මහතා මෙවට් ජනාධිපතිවරනයේදී මුන්ද රාජපක්ෂ මහතාට සහය ලබා දීමට හිත

වෙනස් කර ගෙන් ඇතැයි පැවසීය.

හිටපු බස්නාහිර පළාත් ඇමතිවරයෙක් වන උදය ගම්මන්පිල මහතා     ප්‍රතිපත්තිමය තීරණයක් මත තමන් ජාතික හෙළ උරුමයෙන් අස්වී  එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වෙන බව කියා සිටියේය.

මෙම තීරණය ගැනීමට දින දෙකක් නොනිදා කල්පනා කරන්න, සාකච්ඡා කරන්න සිදුවු බවත් තමන් මතු කරන ප්‍රශ්නවලට පක්ෂයෙන් පිළිතුරු නොලැබුණු බවත් බස්නාහිර පළාත් අමාත්‍ය, ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහ ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.

මෛත්‍රිපාල සිරිසේන   ජනාධිපත්වරණ වැඩ පිළිවෙල තුල ලොකු බොරුවක් ක්‍රියාත්මක වෙන බවත් ඔහු කියා සිටියේය.

ජාතික හෙළ උරුමය රටම ප්‍රතික්ෂේප කරන කණ්ඩායමක් හා එකී සිතන බවත්   විධායක ජනපති ක්‍රම‍ය දින සියයයෙන් අහෝසි කිරීම ගැන මෛත්‍රිපාල සිරිසේන මහතා හෙළ උරුමයේ හාමුදුරුවන්ට කියන්නේ ඇත්ත නම් එක්සත් ජාතික පක්ෂයට කියන්නේ බොරු බවද, එම පක්ෂයට කියන්නේ ඇත්ත නම් ජාතික හෙළ උරුමයට කියන්නේ බොරු බවද  උදය ගම්මන්පිල මහතා හිදී මන්ත්‍රීවරයා පැවසීය.

පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කල හොත් රටම අරාජිජ වෙන් බවත් හෙළ උරුම මුලදී තමන්ගේම අපේක්ෂකයෙක් ඉදිරිපත්  කිරීමට එකඟ වී සිටි බවත් පළාත් සභා මන්ත්‍රීවරයා පැවසීය.

යහපාලනය පිළිබඳව රටතුළ අවංකවම ප්‍රශ්න ඇති බවද, මේ නිසා ඇමති තනතුරු පරිත්‍යාග කර යහපාලනය ගොඩනැඟීමට පොදු විපක්ෂයට එක්වූ බවද, මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

 

 

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා  සහ උදය ගම්මන්පිල මහතා පසුගිය නොවැම්බර් 18 වැනිදා සිය අමාත්‍ය ධුරවලින් ඉවත් විය

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.