හොර අත්සන් ගැන රහස් පොලීසිය තිස්ස ගෙන් විමසයි

thissa

 

 

‘රනිල් මෛත්‍රී ගිවිසුම‘ ගැන රහස් පොලිසිය එජාපයේ හිටපු මහ ලේකම් හා සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායකගෙන් රහස් පොලීසිය ප්ශ්ණ කොට ඇත

කොළඹ පිහිටි ඔහුගේ නිවසට ගිය රහස් පොලිස් කණ්ඩායමක් පැය එක එමාරක් පමණ ප්‍රශ්න කළ බවයි  පොලිසිය පවසන්නේ.

මෙවැනි ගිවිසුමක් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිට ලිපියක් යවමින් කියා සිටියේ තමාගේ අත්සන එහි හොරට ගසා ඇති බවයි.

මේ ගිවිසුමට යොදා ඇති දිනය නොවැම්බර් මාසයේ එකක් වන අතර ඒ වන විට ඇමති කමෙන් ඉල්ලා අස්වීමට ත්හෙරනයක් ගෙන නොතිබු බවයි  මෛත්‍රිපාල සිරිසේන මහතා පවසන්නේ.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාද ඒ ගිවිසුම බොරුවක් බව ප්‍රකාශ කරමින් තිස්ස අත්තනායකගෙන් රුපියල් කෝටි 250ක් ඉල්ලා එන්තරවාසි යවා ඇත.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.