ෆයිසර් මෛත්‍රී කඳවුරේ

 fizerjkku

මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ලක් වනිතා සම්මේලනයේ සමුළුවක් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ මුලසුන ගෙන් සිටියදී තවත් අමුත්තෙක් වේදිකාවට ගොඩ විය.

ඒ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපාය.

 බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා වෙනුවෙන් ඉදිරිපත් වුනොත් තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙන බව ඔහු මීට පෙර කියා සිටියේය

මඳක් නි හඬ ව සිටි  බොදු බල සේනාව    ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය  ආණ්ඩුවෙන් ඉවත්වෙන බව දැනගත් විගස  මහින්ද රාජපක්ෂට කෙලින්ම සහයෝගය පල කරන බව ප්‍රකාශයට පත් කිරීමත් සමගම ෆයිසර් මුස්තාපාට තීන්දුවක් ගැනීමට සිදුවිය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!