ෆෛසර් මුස්තාෆා පොදු අපේක්ෂකයාට

a024bfe2d251f38095b6f98072329d73_L

 

සින්ගපුරුවේ සිට යළිත් දිවයිනට පැමිණි යෝජනා නියෝජ්‍ය අමාත්‍ය  ෆෛසර් මුස්තාෆා   පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ඇත.

තමන්ගේ ජාතිකත්වයව  තමන්ට වැදගත් වන හෙයින් බොදු බල සේනාව ආණ්ඩුවට සහයෝගය දෙන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉවත් වෙන් බව ෆෛසර් මුස්තාෆා

මීට පෙර පවසා තිබුණි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.