ෆොන්සේකා හැර ගිය අය විරෝධයක

 

jaya

යුධ හමුදාපති සරත් ෆොන්සේකා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ආණ්ඩුවට එක්වූ පිරිස් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුහ.

 

මේ වන විට  ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  පළාත්  සභා මන්ත්‍රීවරුන් කීප් දෙනෙක්ම ජනාධිපති මහින්ද රාජපෂ හට සහයෝගය දැක්වීමට ඉදිරි පත්  වී සිටිති.

 

එහෙන් මෙහෙන් හොයාගත් පොද්ය් අපේක්ෂකයෙක්  සමග දෙමළ ඩයස්පෝරාව පිනවීමට ගෙන ඇති ක්‍රියා මාර්ගයට තමන්ට එකඟ විය නොහකි බව මෑතකදී ආණ්ඩුවට සහය පල කිරීමට කටයුතු කල ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පැවසීය.

 

 

[vsw id=”/qOGScwjdqY4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.