මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සෝමාලියා එයාර් බස් යානාවක් පුපුරවයි

අඩි 1400ක් ඉහළ අහසේ සෝමාලියාව බලා පියාසර කරමින් තිබූ එයාර් බස් යානාවක බෝම්බයක් පිපිරී කවුළුවකින් බිමට විසි වී ඇත්තේ අබ්දුල්ලාහි අබ්දිස් සලාම් නැමති අල් ෂබාබ් ත්‍රස්ත කණ්ඩායමට අයත් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බව හෙලි වී ඇත.ඔහු යානාවට ගොඩ වී ඇත්තේ රෝද පුටුවකිනි.

බෝම්බය පිපිරෙන විට එම යානයේ මගීන් 70ක් සිටි බව වාර්තා වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.