දෙමවුපියන් ඉදිරියේ 14 හැවිරිදි දරුවාගේ හිස ගසා දැමූ IS ත්‍රස්තයෝ

14 හැවිරිදි දරුවෙකු සිකුරාදා දිනයේ ආගමික කටයුතු වල නිරත නොවීම හේතුවෙන් සිරියාවේ සර්බුලන් නගරයේ දී එම දරැවාගේ දෙමවුපියන් ඉදිරියේ IS ත්‍රස්තයන් විසින් හිස ගසා මරා දමා ඇත.

මෙම අමානුෂික ක්‍රියාව හෙළි කළේ මානව හිමිකම් ක්‍රියාකරුවෙකු වූ නසාර් ටජිබින් විසිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!