ත්‍රස්තවාදය පරාජය කළේ කිසිදු යුද අපරාධයක් නොකර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයව එරෙහිව අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපාරයේ සමාරම්භක උළෙල පැවැත්විණි.එය ආරම්භ කළේ කොටුව – සම්බුද්ධාලෝක විහාරස්ථානයේදීය.

එම අවස්ථාවට සහභාගී වූහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ත්‍රස්තවාදය පරාජය කළ සටනේ කිසිදු යුද අපරාධයක් සිදු නොවූ බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!