පළමු 20 විස්ස ජය ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ දී පැවති පළමු 20 විස්ස තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.මෙම තරගය ශ්‍රී ලංකාව තරුණ ක්‍රීඩකයන් රැසක් සමගින් මුහුණ දුනි.

කාසියේ වාසිය ලබා ප්‍රථමයෙන් පන්දු යැවීම චන්දිමාල් තෝරා ගත් අතර ශානක හා රජිත කඩුලු 3 බැගින් ද චමීර කඩුලු 2ක් හා සේනානායක 1 කඩුල්ලක් ද පිතිකරුවන් ලෙස චන්දිමාල් ලකුණු 35ක් කපුගෙදර 25ක් හා සිරිවර්ධන නොදැවී ලකුණු 21 ලබා ගත්හ.

[vsw id=”” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!