තරග නොපෙන්නුවාට ප්‍රේක්ෂක විරෝධය නිසා රූපවාහිනියෙන් ඉදිරි තරග පෙන්වයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරග බොහෝ ප්‍රේක්ෂකයන්ට නැරඹීමට නොහැකි වූයේ දේශීය නාලිකා විසින් එම තරග විකාශය නොවීම හේතුවෙනි.

ඊට හේතුව වී ඇත්තේ අනුග්‍රහකත්වයක් නොමැති වීම බවයි පැවසෙන්නේ.

එම නිසා උරණ වූ ප්‍රේක්ෂකයන් සමාජ ජාල වෙබ් අඩවිි තුළින් විරෝධය පළ කර ඇත.

කෙසේ වුව ද හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහය ඇතිව ඉදිරි තරග විකාශය ලබා දෙන බව වාර්තා වේ.

ඊයේ (09) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගය විකාශය නොවීම හේතුවෙන් සමාජ ජාල වෙබ් අඩවිි තුළ ප්‍රේක්ෂක විරෝධය පළ කළ ආකාරය පහතින් වේ

.e4

w2

e1

e3

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.