අයින්ස්ටයින්ගේ ගුරුත්වාකර්ෂණ රැළි ප්‍රථම වරට නිරීක්ෂණය කෙරේ.

මීට වසර ගණනාවකට පෙර විසූ මහා විද්‍යාඥයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් පළකළ අනාවැකි වල පැවති ආකාරයේ ගුරුත්වාකර්ෂණ රැළි විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයට හසු වී ඇත.

මෙය තාරකා විද්‍යාවේ අනාගතය පිළිබද ඉතා යහපත් ඇරඹුමක් වන බව විද්‍යාඥයින් පවසා සිටියි.

තව ද අභ්‍යවකාශයේ ඇති බ්ලැක් හෝල් නම් වන අදුරු කුහර එකිනෙක ගැටීමෙන් මෙම ගුරුත්වාකර්ෂණ රැළි හටගන්නට ඇති බව මෙම පරීක්ෂණ සිදු කළ විද්‍යාඥයින් තව දුරටත් පවසා සිටියි.

විශේෂයෙන් සූර්‍යග්‍රහ මණ්ඩල නිර්මාණය වීමට හේතු වූබව සැලකෙන බිග් – බෑන්ග් හෙවත් මහා පිපිරුම මෙම ගුරුත්වාකර්ෂණ රැළි මගින් තහවුරු වන බවයි ඔවුන් පවසන්නේ.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.