ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු තනතුරට ඉදිරිපත් වෙන්නෙ නෑ… මහෙල කියයි

Mahela Jayawardeneඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා තමන් ඉදිරිපත් වනු ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරන මහේල ජයවර්ධන මේ මොහොතේ තමන් පූර්ණ කාලීන තනතුරක් බලාපොරොත්තු නොවන බව කියයි.

අයිපීඑල් තරගවලට ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ධුරයේ කටයුතු කිරීමට පෙර මහේල ජයවර්ධන එංගලන්ත කණ්ඩායමේ පිතිකරු උපදේශකයෙකු වශයෙන් කෙටි කලක් කටයුතු කළේය.

Mahela Jayawardene - Twitter

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.