ඔස්ට්‍රෙලියාව අද පුහුණු තරගයක

Milinda1ලංකාවේ සංචාරයක නියුතු ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අද (18) පී සරා ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම හා පුහුණු තරගයක නිරත වේ.

ස්ටීව් ස්මිත් ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රෙලියානු ටෙස්ට් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා සභාපතිගේ පිල මෙහෙයවීමේ වගකීම මිලින්ද සිරිවර්ධනට ලැබී තිබේ.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 26 දා ආරම්භ වේ. ශ්‍රී ලංකාවේ තත්වයට හැඩගැසීමට ඔස්ට්‍රෙලියාවට ඇති එකම පහුණු තරගය වන්නේ මේ තරයයි. ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නායක මිලින්ද සිරිවර්ධන, මාධව වර්ණපුර, ඔසන්ත ප්‍රනාන්දු, මනෝජ් සරච්චන්ද්‍ර, අසේල ගුණරත්න, ශෙහාන් ජයසූරිය,  දසුන් ශානක, චතුරංග සිල්වා, නිසල තාරක, විමුක්ති පෙරේරා, දිල්හාර ප්‍රනාන්දු ක්‍රීඩා කරති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!