ක්‍රිකට් නායකත්ව අර්බුදයක්

Lahiru Thirimanne and Dinesh Chandimalඉන්දියාව සමග පැවැත්වෙන ඉදිරි තරඟ සඳහා සංචිතයෙන් ඉවත්කර සිටි දිනේෂ් චන්දිමාල් හා ලහිරු තිරිමාන්න කැඳවා තිබෙන බව වාර්තාවනවා. ඊයේ පැවති තරඟයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයට ලක්වූ අතර, එම තරඟයේදී නියමිත වෙලාවට පන්දුවාර 50 සම්පූර්ණ නොකිරීම හේතුවෙන් නායක උපුල් තරංගටද එක්දින තරඟ දෙකක තහනමක් පැනවී තිබෙනවා.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් හා ලහිරු තිරිමාන්නට සංචිතයට එක්වීමට අවස්ථාව උදාවි තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරි තරඟවලදී කණ්ඩායමේ නායකත්වය ලබාදෙන්නේ කාටදැයී තීරණය කිරීමට තේරීම් කමිටුව රැස්ව තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.