දෝණි සංගා සම කරයි

sangakkaraඉන්දියානු කණ්ඩයමේ කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍රසිං දෝනි සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ ලෝක වාර්තාවක් සමකිරීමට සමත්ව තිබෙනවා. ඒ එක්දින පිටියේ කඩුලු රකින්නෙකු වාර්තා කළ වැඩිම ස්ටම්ප් ප්‍රමාණයේ වාර්තාවයි එක්දින තරඟ 404කට ක්‍රීඩා කළ සංගක්කාර එහිදී ස්ටම්ප් කිරීම් 99ක් ලබාගෙන තිබුණා.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලකව ස්ටම්ප් කිරීමකට හසුකරගත් දෝනි එම වාර්තාව සමකළ අතර එක්දින තරඟ 298කදී ඔහු මෙම දක්ෂතාව පළකර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.