පන්දුවක් හිසේ වැදීමෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් මරුට

ahemadපකිස්ථානයේ ජනප්‍රිය යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුබයිර් අහමඩ්ප න්දුවක් හිසේ වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත්තේ ප්‍රාන්ත ක්‍රීඩා සමාජ තරගයක ක්‍රීඩා කරමින් සිටියදියි.අනතුර සිදුවන අවස්ථාවේ ඔහු ආරක්‍ෂිත හිස් වැසුම් පැළඳ නොසිටි බවයි වර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ “Tragic death of Zubair Ahmed is another reminder that safety gear i.e. helmet must be worn at all times. Our sympathies with Zubair’s family” යනුවෙනුයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!