ප්‍රතිඥා දී ආචාර ධර්මයේ පිහිටන මොහොතක්…

trinco-police-2ජාතික පොලිස් කොමිසම විසින් සම්පාදිත පොලිස් නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම රීති හි පූර්විකාව ත්‍රීකුණාමලය කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් විසින් ප්‍රතිඥාදීම ත්‍රීකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරාගේ හා රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 දා පැවැත්විනි. ඡායා රූපයේ දැක්වෙන්නේ එහි එක් අවස්ථාවකි.

trinco-police-2 trinco-police-1

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.