විජේදාස ඒකාබද්ධ විපක්‍ෂ පොදු අපේක්ෂකයා නොවේ – දිළුම් අමුණුගම

dilum-amunugamaවිජේදාස රාජපක්ෂ තමන්ගේ පොදු අපේක්ෂකයා නොවන බවත් තමන් කිසි දිනක පොදු අපේක්ෂකයෙක් පිටුපස නොයන බව දිළුම් අමුණුගම මන්ත්‍රීවරයා පැවසීය. විජේදාස රාජපක්ෂ ඒකාබද්ධ විපක්‍ෂයට එක්වන්නේද යැයි විමසු විට ඔහු පැවසුවේ තමන්ගේ වැඩපිළිවෙලට එකඟ ඕනෑම කෙනෙකුට දොර විවරව තිබෙන බවයි.

මේ වන විට දේශපාලන පසුබෑමකට ලක්ව සිටින විජේදාස රාජපක්ෂ මීළඟට කුමක් කරන්නේද යැයි හිතවත් භික්ෂුන්වහන්සේලා ගෙන් විමසමින් සිටින බව වාර්තා වේ. ඔහුට රාජ යෝගයක් ඇති බව නැකත්කරුවන් කීපදෙනෙක් පවසා ඇති නමුත් දැන් ඔහුට පවසා ඇත්තේ අනපේක්ෂිත වාස්තු දෝෂයක් ඔහුට බලපා ඇති බවයි. ටික දිනකට විදේශ ගත වීම පිළිබඳවත් යෝජනාවක් ශාස්ත්‍රකරුවන් විසින් ඉදිරිපත් කොට ඇත.ශුක්‍ර හෙවත් සිකුරු සිංහ ලග්නයට බලවත් පාපයකි. සෞම්‍ය ග්‍රහයකු ලෙස නම්දරා තිබුණද සිංහයට මාරක ගෙන දෙන්නෙකි. සේයාගේ කේන්දරයේ ලග්නාධිපති රවි ග්‍රහයා බුධ සමඟ යෝගව ලග්නය අරා ඇත. සිංහයට බුධද මාරක ග්‍රහයකු වේ. “ලග්නය” යනු කිසියම් ජීවියකු නිර්මාණයේදී මූල ධාතුව ලෙස ක්‍රියාත්මක වන්නකි. එසේ නම් ලග්නගත මාරක ග්‍රහයකු හට එම ජීවයේ බලය අඩපණ කිරීමේ මනා හැකියාවක් පවතී. මේ සියළු සාධක පිළිබඳව අනුරාධපුරයේ මෑණියන් විජේදාස නොමඟ යවා ඇති බවයි .

ශුක්‍ර හෙවත් සිකුරු සිංහ ලග්නයට බලවත් පාපයකි. සෞම්‍ය ග්‍රහයකු ලෙස නම්දරා තිබුණද සිංහයට මාරක ගෙන දෙන්නෙකි. සේයාගේ කේන්දරයේ ලග්නාධිපති රවි ග්‍රහයා බුධ සමඟ යෝගව ලග්නය අරා ඇත. සිංහයට බුධද මාරක ග්‍රහයකු වේ. “ලග්නය” යනු කිසියම් ජීවියකු නිර්මාණයේදී මූල ධාතුව ලෙස ක්‍රියාත්මක වන්නකි. එසේ නම් ලග්නගත මාරක ග්‍රහයකු හට එම ජීවයේ බලය අඩපණ කිරීමේ මනා හැකියාවක් පවතී. මේ සියළු සාධක පිළිබඳව අනුරාධපුරයේ මෑණියන් විජේදාස නොමඟ යවා ඇති බව lankanewsline ඇමතු සිරිවිමල් රතුවත්ත ජෝතිර්වේදියා පැවසීය.

තමන් අනුරාධපුරයේ මෑණියන් හා බිඳවීමට ගන්නා උත්සාහයට තමන් හසු නොවන බව විජේදාස රාජපක්ෂ තම පවුලේ අයට පැවසූ බව වාර්තා වේ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.