අකීකරු පුත්‍රගේ පැමීණීම -දෙපා වැඳ සමාව ගනී

chandralal

 

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පල කිරීම සඳහා එක්වූ මාතර නගර සභාවේ එජනිස මන්ත්‍රී රාජ් චන්ද්‍රලාල් මහතා යළිත් ආන්ඩු පක්‍ෂයට එක් විය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමු වී ඔහු සිරිසේන මහතාට එක් වීමට ගත් තීරණය මහා මෝඩකමක් බව පවසමින් ජනාධිපතිතුමාගේ දෙපා වැන්දේය.

රාජ් චන්ද්‍රලාල් මහතා පසුගියදා මාතරදී විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට එක් විය.

ලංකාදීප පුවත්පත මේ සම්බධයෙන් වාර්තා කොට තිබු අකාරය පහත් දැක්වේ

 

 

 

 

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ අතේ ඇත්තේ කුමක් දැයි යන්න බොහේ දෙනා අතර කුතුහලයක් ඇතිවී තිබේ.

 

 

[vsw id=”/e9W2dj_n8bo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.