අගමැති අපේක්‍ෂක විය යුත්තේ මහින්ද රාජපක්‍ෂයි -වාසුදේව

wwasu

මීළඟ මැතිවරණයෙන් ජය ගැනීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අගමැති අපේක්ෂකත්වය ලබා දිය යුතු බව  හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා  එක්ව තම පක්ෂය තරඟ කරන්නට සුදානමෙන් සිටින අතර එය සාර්ථක නොවුනහොත්  වමේ පක්ෂ එක්ව තරඟ කරන බව  නානායක්කාර මහතා පවසයි.මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා වුවහොත් ඒ පිළට ජයග්‍රහනය කල හැකි බව වාසුදේවනානායක්කාර කියා සිටී.

සම්ප්‍රදායික වමට මේ වන විට තමන්ගේ ඡන්ද පදනම විශාල වශයෙන් අහෝසි වී යෑමේ තර්ජනයකට මුහණ පෑමට සිදුව ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.