අගමැති අර්ජුන් බෑනාගේ සමාගමෙන් සම්පූර්ණ වාර්තාවක් කැදවයි..

ranil-wickramasingheඅගමැති අර්ජුන් බෑනාගේ සමාගමෙන් සම්පූර්ණ වාර්තාවක් කැදවයි..හිටපු මහ බැංකු අධිපති අරජුන මහේන්ද්‍රන්ගේ බෑනාට අයත් බව කියන පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම සම්බන්ධයෙන් පම්පූර්ණ වාර්තාවක් කැදවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍යවරයා අදාළ වාර්තාව කැදවීමට පෙර මෙම සමාගමේ පසුගිය වසර පහට අදාළ මූල්‍යමය තත්ත්වය ගැන වාචික කරුණු විමසිමක්ද කර ඇතැයි ද වාර්තාවේ. හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට අයත් සමාගම සම්බන්ධයෙන් මේ දිනවල එල්ලවන චෝදනාවන්ට අදාළව වැඩිදුරටත් කරුණු විමසිම සඳහා මෙම ලිඛිත වාර්තාව කැදවා තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.