අගවිනිසුරු තානාපතිකම් ඉල්ලයි- නීතිවෙදීහු කියති


supremecourt_CI

විදේශ තානාපති ධූරයක් ලබා ගෙන තම තනතුරින් ඉවත් වීමට අගවිනිසුරුවරයා කලා යෝජනාව නීතී විරෝධි බව   ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ එකමුතුව කියා සිටී.

උපරිමාධිකරණ පරිශ්‍රයේ දී පැවති මාධ්‍ය සාකච්ජාවකදී එහි කැඳවුම්කරු නීතිවේදී ජේ.සි.වැලිඅමුණ මේ බව කියා සිටියේය.

‘තනතුරින් ඉවත් වෙලා යන බවට පිළිඅරගෙන  තානාපති තනතුරක් ඉල්ලා සිටියා’ යැයි නීතිවේදී ජේ.සි.වැලිඅමුණ පැවසුවේය.

අග විනිසුරුවරයා මේ චෝදනා  පිළිබඳව මේ තාක් ප්‍රතිචාර දක්වා නැත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.