අත් බෝම්බ ප්‍රහාර

 

download (33)

 

 

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මඩකලපුව නගාරික මන්ත්‍රී ශිබ්බ්‍රි පාරුක් මහතාගේ කාතන්කුඩි නිවසට අද පෙරවරුවේ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත.

කාත්තන්කුඩි එක්සත් ජනතා  නිදහස් සන්ධාන කාර්යාලයකට හා පලමුණේ මෛත්‍රිපාල මහතාගේ පක්ෂ කාර්යාලයකට කිසියම් පිරිසක් ගිනි තබා ඇත.

මෛත්‍රී පිලට සහයෝගය දීමට ඉදිරිපත්වූ කුරුණෑගල ප්‍රාදේශීය දේශපාලනඥයකු වන ලක්ෂ්මන් වෙඬරුව මහතාගේ නිවසට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයිද ඔහුගේ මුරකරුවකු තුවාල ලබා රෝහල්ගත කළ බවද පොලිසියට පැමිණිලි කර ඇත.

[vsw id=”/KUMD05WU_Ig” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.