අතිගරු උතුමාණනි නැත මින් පසු

crown-iw

 

 

 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කිරීමේදී මින් ඉදිරියට අතිගරු උතුමාණනි යන ප්‍රශස්ති වදන් භාවිත නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ජාතික රූපවාහිනිය සමග උපුල් ශාන්ත සන්නස්ගල විසින් මෙහෙයවූ ‘මෛත්‍රී පිළිසඳර- පළමු පුරවැසියා සමග පළමු කතාබහ‘ යනුවෙන් නම්කර තිබූ මෙම වැඩ සටහන තුළිනි.

තම භාර්යාව ආර්යාව යන ආමන්ත්‍රණය කිරීම අවශ්‍ය නැති බව කියා සිටියේය.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.